CRIWMP

Blog, News

test post

මම නවගත්තේගම සමුපකාර ඉන්ධන පිරවුම්හලේ රාත්‍රි ආරක්ෂාව බාරව වැඩකලේ. පසුගිය ජනවාරි මාසයේ විශ්‍රාම ගියා. ඒ දවස් වල මට පොඩි බයක් තිබුනා මගේ ආදායම සම්බන්ධව. මගේ ආදායම නැති වෙලා මම අසරණ වෙයි කියල . අද මට එහෙම බයක් නැහැ. මම පළමු අස්වැනෙන් රුපියල් පනස් දාහක් හොයාගත්තා . හැම ගහක්ම 100%ක් ඵල හටගත්තේ නෑ. අස්වැන්න ලැබුනේ ගස් වලින් 50%ක පමණ.  මට විස්වාසයි ලබන අවුරුද්දේ කන්න දෙකක්කදි රැපියල් ලක්ෂ දෙක තුනක් හොයාගන්න පුළුවන් වෙයි කියල. මොකද මම මගේ ගෙවත්තේ අක්කර ½ක පැල  200ක්ම හිටවල තියෙනවා.