වැසි ජලය එකතු කිරීම

අවුරුද්ද පුරා ආරක්ෂිත සහ ප්‍රමාණවත් පානීය ජලය පොල්පිතිගම රෙකුල ගාමනිලධාරී වසම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වියළි ප්‍රදේශයකි. වසරේ මාස කිහිපයක් තුළ මෙම ප්‍රදේශයට වර්ෂාව ලැබේ. ඉතා ගැඹුරු භූගත ජල තට්ටුවක් ඇති හෙයින්, අවුරුද්දේ ඉතිරි කාලය, විශේෂයෙන් ආරක්‍ෂිත පානීය ජලය ලබා ගැනීමට ගම්වැසියන් දුෂ්කරතාවන්ට මුහුණ දෙති.

ජල කළමනාකරණය තුළින් දේශගුණික විපර්යාසයන්ට අනුගත වීම

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන නියඟය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ ගොවීන් දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙති. කෙටි වැසි කාලයේදී වැව් වල එකතු වන ජලය වියළි කාලයේදී බෝග වගා කිරීමේ වර්ගය සහ ප්‍රමාණය තීරණය කරන සාධකයකි. විශේෂයෙන් වී වගාවේදී මෙය ඉතා වැදගත් වන්නේ එයට ප්‍රමාණවත් තරම් ජලය අවශ්‍ය වන බැවිනි.

වැසි ජලය එකතු කිරීම

වැසි ජලය එකතු කිරීම අවුරුද්ද පුරා ආරක්ෂිත සහ ප්‍රමාණවත් පානීය ජලය පොල්පිතිගම රෙකුල ගාමනිලධාරී වසම