Watch This Video

Play Now

ග්‍රාමීය වාරිමාර්ග පද්ධතිය පුනරුත්ථාපනය කිරීම

වියළි කලාපයේ ගංගා ද්‍රෝණි තුනක ග්‍රාමීය වාරිමාර්ග පද්ධති වැඩි දියුණු කිරීම සහ දේශගුණයට ඔරොත්තු දෙන ගොවිතැන් පුරුදු ප්‍රවර්ධනය කිරීම, අය වැය: ඇ.ඩො. 21.04 ( මිලියන 3,113)

අන්තර් සම්බන්ධිත කඳු රැලි පද්ධති සහ ඒ ආශ්‍රිත කෘෂිකාර්මික පිළිවෙත් වැඩි දියුණු කිරීමෙන් තෝරා ගත් ගංගා ද්‍රෝණිවල කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා වැඩි දියුණු කළ දේශගුණික අවදානම  දැනුවත් කළ  ජල කළමනාකරණය කෙරෙහි මෙම නිමැවුමේදී අවධානය යොමු කෙරේ.ජලයේ බහු භාවිතය සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතිය මඟින් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීම සඳහා ග්‍රාමීය වාරිමාර්ග දිය ඇලි සඳහා අමතර මූලද්‍රව්‍ය (ව්‍යූහාත්මක හා භූමි අලංකරණය) සඳහා ආයෝඡනය කෙරේ.මෙම පද්ධති වල පිරිහීමට දායක වන non-climatic drivers වැඩිදියුණු කිරීම් සඳහා  රජයෙන් සම මූල්‍යකරණය ද ආයෝඡනය කෙරේ. ග්‍රාමීය වාරිමාර්ග දිය ඇලි පද්ධති වැඩි දියුණු කිරීම සඳහා FO, කෘෂිකර්මාන්තයට අදාළ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහභාගී වන සහභාගීත්ව ප්‍රවේශයක් භාවිතා කරනු ඇත. ඒකාබද්ධ ජල හා කෘෂිකාර්මික කළමනාකරණ විසඳුම් හා සම්බන්ධ දේශගුණික අවදානම් කළමනාකරණය සඳහා ධාරිතා වර්‍ධනය, පුහුණුව සහ දැනුම උත්පාදනය සඳහා මෙය සහාය වනු ඇත.

0

ගංගා ‌ද්‍රෝණි

0

දිස්ත්‍රි‌ක්‌ක

0

ඍජු ප්‍රතිලාභ

0

වක්‍ර ප්‍රතිලාභ

ප්‍රධාන ක්‍රියාකාරකම්: – ග්‍රාමීය වාරිමාර්ග ඇළ මාර්ග සඳහා දේශගුණික ඔරොත්තු දෙන ජල කළමනාකරණ සැලසුම් – මී, මල්වතු සහ යාන් ඔය ගංගා ද්‍රෝණිවල දිය ඇලි 30+ ක ග්‍රාමීය වැව් 325 ක් පමණ වැඩි දියුණු කරන ලදි. ගොවි සංවිධාන සමඟ සහභාගීත්ව මෙහෙයුම් හා නඩත්තු සැලැස්ම සංවර්ධනය කිරීම – ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ආයතනික හැකියාවන් වර්ධනය කිරීම – ජල පෝෂක ප්‍රතිසංස්කරණය, වාරිමාර්ග පහසුකම් ප්‍රතිසංස්කරණය, climate-smart  හා පාරිසරික කෘෂිකර්මාන්තය, අලෙවිකරණය වැඩි දියුණු කිරීම යනාදිය ඇතුළත් වේ- තෝරාගත් (කඳුරැල්ලේ cascade) සිටින ගොවීන් ඉලක්ක කරගත් climate smart කෘෂිකාර්මික පිළිවෙත්.

To be Rehabilitated of Village Irrigation Systems in 2018 - 2021

Year District Number of Village Irrigation Systems In each District Village Irrigation Systems
2018
Anuradhapura
42
Vauniyawa
14
56
2019
Anuradhapura
11
11
Vauniya
27
Puttalam
26
82
Trincomalee (Eco systems Restoration only )
15
0

Village Irrigation Systems

0

Eco systems

0

Total Village Irrigation systems to be Rehabilitated

VIS වැඩි දියුණු කිරීම 2017 දී ආරම්භ විය

2017: VIS 55, එල්ලංගා 4 ක් ආරම්භ විය

පලුගස්වැව (හොරිවිල), සිවලකුලම, මාතාවුවයිතකුලම්, බණ්ඩාර කුඹුක් වැව

2018: 82 VIS, 4 එල්ලංගා

මාමුනුගම, අඟුරුවැල්ල, මැද්දේ රඹෑව, තුද්දුවාකයිකුලම්

2019: VIS 70, එල්ලංගා 3 (වැඩි දියුණු කිරීම අඛණ්ඩව)

පලුගස්වැව (හොරිවිල), සිවලකුලම, මාතාවුවයිතකුලම්, බණ්ඩාර කුඹුක් වැව

2020: 75 VIS, 5 එල්ලංගා

කුඹුක් වැව, ඇතා බැඳි වැව, දිවුල් වැව, කරඹවැව, මොට්ටපෙත්තාව

2021: 13 VIS 01 එල්ලංගා (සැලැස්ම)

සින්නක්කුංචුකුලම්

2018 සිට 2020 දක්වා පුනරුත්ථාපනය

අංක Cascade Name No. of VIS Selected අනුරාධපුර වවුනියාව කුරුණෑගල පුත්තලම
Nos
Contract Amount (Rs.)
Nos
Contract Amount (Rs.)
Nos
Contract Amount (Rs.)
Nos
Contract Amount (Rs.)
1
බණ්ඩාරකුබුක්වැව
11
11
77,498,681.83
0
0
0
0
0
0
2
සිවලකුලම
20
20
176,301,096.40
0
0
0
0
0
0
3
මාතාවුවයිතකුලම්
14
0
0
14
99,123,449.66
0
0
0
0
4
පලුගස්වැව
10
10
87,120,226.82
0
0
0
0
0
0
5
මැද්දේ රඹෑව
25
0
0
0
0
0
0
25
280,717,904.47
6
තුද්දුවාකයිකුලම්
38
38
11
69,135,129.21
27
227,494,305.21
0
0
0
7
මාමුනුගම
8
0
0
0
0
8
58,223,382.97
0
0
8
අඟුරුවැල්ල
11
0
0
0
0
11
78,456,955.16
0
0
137
52
410,055,134.26
41
326,617,754.87
19
136,680,338.13
25
280,717,904.47

2021 දී VIS පුනරුත්ථාපනය

අංක Cascade Name No. of VIS Selected අනුරාධපුර වවුනියාව කුරුණෑගල පුත්තලම
Nos
Contract Amount (Rs.)
Nos
Contract Amount (Rs.)
Nos
Contract Amount (Rs.)
Nos
Contract Amount (Rs.)
1
අලුත්හල්මිල්ලාව
21
21
184,939,854.49
0
0
0
0
0
0
2
රත්මලේ
04
04
67,971,796.09
0
0
0
0
0
0
3
කඩවල
24
0
0
0
0
16
113,938,786.38
08
42,826,638.68  
4
ඇතාබැඳි වැව
21
0
0
21
192,407,631.15
0
0
0
0
5
කුඹුක් වැව
15
0
0
15
157,984,281.34 
0
0
0
0
85
25
252,911,650.58
36
350,391,912.49
16
113,938,786.38
08
42,826,638.68

Cascades හඳුනාගෙන මිනින්දෝරු කිරීමේ හා සැලසුම් කිරීමේ අදියර යටතේ

අංක Cascade Name No. of VIS දිස්ත්‍රික්ක Remarks
1
මොට්ටපෙත්තාව
13
කුරුණෑගල
completed
2
දිවුල්වැව
17
අනුරාධපුර
Completed
3
කරඹවැව
6
අනුරාධපුර
Completed
4
සින්නකුංචිකුලම්
13
මන්නාරම
Progress
49
සාරාංශය
2018 - 2020 පුනරුත්ථාපනය
137
2021 පුනරුත්ථාපනය
85
2021 සඳහා VIS නැවත ලබා දීම
24
2022 සඳහා මැනුම් හා සැලසුම් කිරීමේ අදියර
49
තෝරාගත් වැව් වල මුළු සංඛ්‍යාව
295
123
123g
3
5

අනුරාධපුර මැදවච්චිය අලුත්හල්මිල්ලාව එල්ලංගා - 2021/04/10

10
11
12
13

අනුරාධපුර හොරොපොතාන රත්මලේ එල්ලංගාව 2021/04/10

14
15
16
17

කුරුණෑගල ගල්ගමුව කඩවල එල්ලංගාව 2021/03/30

20
21
23
17

පුත්තලම නවගත්තේගම කඩවල එල්ලංගාව 2021/04/17

0

තෝරාගත් මුළු VIS ගනන

0

ව්‍යාපෘතියේ අවසන් ඉලක්කය