Skip to content
Home
About Us
What is CRIWMP
Our Task
Our Focus
Where We Work
Activities
Outputs
VIS Rehabilitation
Drinking Water
Climate Smart Agriculture
Disaster Management
Safe Guard
Environment Safeguards
Grievance Mechanism
Social Safeguards
Monitoring & Evaluation
Monitoring & Evaluation Framework
Logical Framework
Risk Management
Participations Monitoring
Information
Procurement & Tender
Contract Award
Media
News
Blogs
Audio Visual
Photos
Contact
Head Office
Sub Office
District Office
Symposium
Home
About Us
What is CRIWMP
Our Task
Our Focus
Where We Work
Activities
Outputs
VIS Rehabilitation
Drinking Water
Climate Smart Agriculture
Disaster Management
Safe Guard
Environment Safeguards
Grievance Mechanism
Social Safeguards
Monitoring & Evaluation
Monitoring & Evaluation Framework
Logical Framework
Risk Management
Participations Monitoring
Information
Procurement & Tender
Contract Award
Media
News
Blogs
Audio Visual
Photos
Contact
Head Office
Sub Office
District Office
Symposium
සුවඳ කැකුළු මල්…….රැක ගමු හැම කල්…
රටේ අනාගත දරුපරපුර නිරෝගිමත් පිරිසක් වනු දැකීම අප කාගේත් සිහිනයයි.මක්නිසාද යත් අනාගත ලෝකයේ අයිතිකරුවන් වන්නේ ඔවුන් ය.වර්තමානය වන විට සෞඛ්‍ය ගැටළු නිසාවෙන් දරුණු රෝගයන් ට ගොදුරු වන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ ය.පිරිසිදු ජලය භාවිත නොකිරීම එ අතුරින් ඉදිරියෙන් ඇති ගැටළුවකි.සාමාන්‍ය පුද්ගලයෙකු දෛනිකව පානය කළ යුතු ජල ලීටර ප්‍රමාණය ලිටර 6ක්වත් විය යුතුයැයි පිළිගැනීමයි. එය පුද්ගලයාගේ ශරීරයේ බර අනුව වෙනස් විය හැකිය. ගැටලුව නම් ශරීරයට අවශ්‍ය මෙම ජල අවශ්‍යතාවය සැමට සුදුසු ආකාරයෙන් ලැබෙනවාද යන්නයි. මෙම ගැටලුවට හුදෙක්ම මුහුණ දෙන්නේ වියළි කලාපය තුළ වෙසෙන්නන්ය.ජලය සපයා ගැනීමට අවශ්‍ය ජල මූලාශ නොමැති වීමත් නිසාවෙන් පිරිසිදු ජල භාවිතය අවම වීමේ හේතුව නිසාම ඔවුන් දරුණු ලෙස වකුගඩු ආදී රෝගවලින් නිතර පිඩා විඳිනු ලබති. මෙම වකුගඩු රෝගී තත්වයන්ට කුඩා දරුවන් ද ගොදුරු වෙමින් පවතින මෙවන් වකවානුවක් තුළ ඔවුන් එම තත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් හැකි ආකාරයට , ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් කටයුතු කරනු ලැබ ඇත.ඒ අතුරින් පානීය ජල අවශ්‍යතාවය නිසි අයුරුන් සළසා ගත නොහැකි පාසල් තෝරා ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දීම සිදු කරයි.එහි එක් පියවරක් ලෙස වියළි කලාපයේ වව්නියාව දිස්ත්‍රික්කයේ ධර්මපාල විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කළ අතර එමඟින් එම පාසලේ අධ්‍යාපනය ලබන දුවා දරුවන් ට දෛනික පානිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට අත්වැලක් සැපයීමට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය අපට හැකියාව ලැබිණි.
Related Content
දිරිය ගැහැණුන් සොයා…
Read More
සුවඳ කැකුළු මල්…….රැක ගමු හැම කල්…
Read More
නිරුදක කතරක පූදින්නට වෙර දරන මල් කැකුළු
Read More